සියලුම ප්‍රාන්තවල අගනගර හෝ ප්‍රධාන නගර ආවරණය වන පරිදි පැවැත්වෙන මෙම පෙරහුරැවේදී එන්නත ලබාදීමේ ක්‍රියාවලිය පිළිබද තක්සේරැ කිරීමට සහ ගැටලු හදුනාගැනීමට නියමිතයි.
එන්නත් නිකුත් කිරීම, ප්‍රවාහනය, ගබඩා කිරීම, ලබාදීම ඒ පිලිබද දත්ත ගබඩා කරගැනීම ආදී සියලු ක්‍රියාවලීන් මෙම පෙරහුරැවට ඇතුළත්වන බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.