ඒ අනුව එම කලාපයේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින්ට කලාපය තුළ සංචරණයට නව වීසා ක්‍රමයක් හඳුන්වාදීමට ද යෝජනා කෙරිණ.
දකුණු ආසියානු කලාපයේ සහ ඉන්දීය සාගර කලාපීය දූපත්වල කොරෝනා වෛරසය මැඩලීම කළමණාකරණය සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නව යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව එම කලාපයේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින්ට කලාපය තුළ සංචරණයට නව වීසා ක්‍රමයක් හඳුන්වාදීමට ද යෝජනා කෙරිණ.