ජෝන් මගුෆූලි දෙසතියක කාලයක සිට ප්‍රසිද්ධ හමුවකට සහභාගී වී නොමැත.
ඇතැමුන් සැකකලේ ඔහු කොරෝනා ආසාදිතයෙක් වී ඇති බවයි. එහෙත් සෞඛ්‍ය වාර්තා අනූව ඔහුට වැළඳී ඇත්තේ හෘදයාබාධයක් බව එරට රජය ප්‍රකාශ කළේය.
අභාවප්‍රාප්ත ජනාධිපතිවරයා වෙනුවෙන් දින 14ක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කොට තිබේ.