අදාළ සහතිකය ලබා දෙන්නේ,කොවිඩ් 19 එන්නත ලබා ඇති පුද්ගලයන්ට මෑතක දී සුවය ලැබූ ආසාදිතයින්ට හා ආසාදිතයින් නොවන පුද්ගලයන්ටයි.
එහෙත්, මෙම ඩිජිටල් සහතිකය භාවිත කරන්නේ, කෙසේදැයි යන්න පිළිබඳව යුරෝපා සංගමයේ සාමාජික රටවල් විසි හතේ අවධානය යොමුව තිබේ.
තම සංගමයේ සාමාජික රටවල් අතරේ සංචාර සිදුකිරීමට අවසර දීම කෙරෙහි යුරෝපා සංගමයේ අවධානය යොමුව තිබේ. එම වැඩපිළිවෙළ යටතේ අදාළ පුද්ගලයන්ට ඩිජිටල් තාක්ෂණික සහතිකයක් නිකුත් කිරීමට නියමිතයි.