මීට පෙර හඳුනාගත් කොරෝනා වෛරස ප්රභේදවලට වඩා එය වඩාත් ඉක්මණින් පැතිරයාම හා සියලුම වයස් ඛාණ්ඩ වෙත විශාල බලපෑමක් එල්ල කිරීම ඊට හේතුවයි. ඊශ්රායල අග්රාමාත්ය නෆ්ටාලි බෙනට් පවසන්නේ, තම රට තුළ ඩෙල්ටා ප්රභේදය පැතිරයාමේ අවදානමක් පවතින බවයි.
පාසල් දෙකකින් එම ආසාදිතයින් හමුවීමත් සමඟ තත්වය බරපතල වී තිබේ. රට තුළ වෛරස් පාලන නීති රීති දැඩි කිරීමට සිදුවනු ඇති බව, අග්රාමාත්යවරයා පෙන්වා දෙයි.