දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති අත්අඩංගුවට ගැනීමෙන් පසු එරට දැඩි විරෝධතා

ජූලි 12, 2021

    දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති ජාකොබ් සුමා අත්අඩංගුවට ගැනීමෙන් පසු එරට දැඩි විරෝධතා රැල්ලක් හටගෙන තිබෙනවා.

    බොහෝ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර විරෝධතා තවමත් අවසන් නොමැති බවයි වාර්ථා වන්නේ. ජනාධිපතිවරයාට මාස 15 ක සිර දඬුවම් නියම වීමෙන් පසු ඔහු පසුගිය බදාදා පොලිසියට බාර වුණා. ඔහුට මූල්‍ය අක්‍රමිකතා චෝදනා එල්ල වී තිබෙනවා. පොලිසිය පවසන්නේ විරෝධතාවලින් අපරාධකරුවන් ප්‍රයෝජනයට ගන්නා බවයි. විරෝධතා මුවාවෙන් නීතිවිරෝධී කටයුතු බොහෝමයක් සිදු වන බවද පොලිසිය පෙන්වා දෙනවා.

    Latest News