ගුවැන්ඩෝන්, බෙයිජින්, හෙනන්, පූජියන් යන ප්‍රදේශවලින් නව ආසාදිතයින් 36ක් හඳුනාගත් බව එරට බලධාරීන් පවසයි. රෝග හඳුනා ගැනීමේ පරීක්‍ෂා පුළුල් කිරීම හා වෛරස් ව්‍යාප්තිය ශුන්‍ය තත්වයකට පත්කිරීම තුළින් චීනය කොරෝනා ව්‍යාප්තිය මැඩලීමට සමත්විය.
එන්නත්කරණය ඒ සඳහා විශේෂ බලපෑමක් ඇති කළේය. එහෙත් යළිත් රෝග ව්‍යාප්තියේ වර්ධනයක් දක්නට ලැබේ.