ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවැත්වෙන මොහොතක මෙලෙස වෛරස ආසාදිතයන් ඉහළ යාම බරපතල අර්බුදයක්.
අගනුවරින් ඊයේ ආසාදිතයන් 2,848 දෙනෙකු හඳුනා ගැනිණ. එය ඉකුත් ජනවාරි 7 වැනිදාට පසු ටෝකියේ අගනුවරින් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිත ටෝකියෝ අගනුවරින් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලෙසයි,සැලකෙන්නේ.
ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වුණ ද සිව්වැනි මට්ටමේ හදිසි තත්වයක් අගනුවර ක්‍රියාත්මක වෙයි. ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වුණ ද සිව්වැනි මට්ටමේ හදිසි තත්වයක් අගනුවර ක්‍රියාත්මක වෙයි. ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වූ 155 දෙනෙකු පමණ වෛරස ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.