කාබුල්හි බෝම්බ ප්‍රහාර දෙකකින් 60ක් මරුට

අගෝ 27, 2021

    ඇෆ්ගනිස්ථානයේ කාබුල් අන්තර්ජාතික ගුවන්තොටුපොළ අසළ ඊයේ සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් 60 දෙනෙකු මියගෙස් තිබේ.

    මිය ගිය පිරිස අතර අමෙරිකානු හමුදා සාමාජිකයින් 13 දෙනෙකු ද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    ක් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ,ගුවන්තොටුපොළ ප්‍රධාන ගේට්ටුව අසළයි.

    දෙවැනි ප්‍රහාරය බ්‍රිතාන්‍ය නිලධාරීන් පිරිසක් රටින් පිටවීම සඳහා රැදී සිටි ගුවන්තොටුපොළ අසළ හෝටලයක් ඉදිරිපිට සිදුව ඇති බව වාර්තා වෙයි.මෙම ප්‍රහාරවලින් තලෙයිබාන් භටයින් කිහිප දෙනෙකු ද තුවාල ලබා තිබේ. 

    Last modified on සිකුරාදා, 27 අගෝස්තු 2021 12:27

    Latest News