නෙදර්ලන්තය අඟුලුදැමීමේ සීමා පනවයි...

දෙසැ 19, 2021

    ඔමික්‍රෝන් ප්‍රභේදය රට තුළ පැතිරීම පාලනය කිරීම සඳහා නෙදර්ලන්ත රජය, අඟුලුදැමීමේ සීමා පැනවීමට පියවර ගෙන තිබෙනවා.

    ඒ අනුව, වෙළඳසැල්, කායවර්ධන මධ්‍යස්ථාන, මත්පැන් අලෙවිසැල් ආදී ස්ථාන ජනවාරි මස මැදභාගය දක්වා වසා දැමීමට තීරණය කර තිබෙනවා. එරට සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, හකි උපරිමයෙන් නිවෙස් තුළ රැඳී සිටින ලෙසයි, සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින ලෙස ද ඔවුන් ජනතාවට දන්වා ඇත.

    Latest News