තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ. මෙයට හේතු වී ඇත්තේ, පිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක්. සිද්ධිය සම්බන්ධයෙක් ආරක්ෂක අංශ පරීක්ෂණ පවත්වනවා. හින්දු බැතිමතුන් අතර ප්‍රසිද්ධ මෙම දේවස්ථානයට දිනපතා විශාල පිරිසක් පැමිණෙනවා. මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසන්නේ, සිද්ධිය සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කණගාටු වන බවයි.