රුසියාවට සැම්සුන් තහනමක්

මාර් 05, 2022

    රුසියාවේ වත්මන් තත්වය හමුවේ සැම්සුන් සමාගම, එරටට ජංගම දුරකථන සහ අමතර කොටස් අපනයනය නතර කර තිබේ.

    මයික්‍රොසොෆ්ට් සමාගමේ නිෂ්පාදන හා සේවා රුසියාවට අලෙවි කිරීම නතර කළයුතු බව ද එම සමාගම පවසයි.

    මේ අතර ජොර්ජියාව,චෙක් ජනරජය, ජර්මනිය, එංගලන්තය කොරියාව සහ ඉන්දුනීසියාව යුක්‍රේන ආක්‍රමණයට එරෙහි විරෝධතා රැසක් පවත්වා තිබේ.

    Last modified on සෙනසුරාදා, 05 මාර්තු 2022 12:02

    Latest News