ටෙක්සාස් ලැව්ගිනි මැඩපැවැත්වීමට ගිනි නිවන භටයින් සමත්වේ...

මාර් 29, 2022

    අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සක්‍රීය ලැව්ගිනි 142ක් මැඩපැවැත්වීමට ප්‍රාන්ත ගිනි නිවන භටයින් සමත්වූ බව, ප්‍රාන්ත බලධාරින් පවසනවා.

    මීට සති කිහිපයකට පෙර මෙම ලැව්ගිනි හටගෙන තිබෙනවා. ලැව්ගිනි හේතුවෙන් එම ප්‍රාන්තයේ හෙක්ටයාර 54,000ක් දැනටමත් විනාශ වී ඇති බවයි, වාර්තා වන්නේ. මිනිස් ක්‍රියාකාරකම් මෙම ලැව්ගිනි බහුතරයක් හටගැනීමට හේතුවී තිබෙනවා.

    Last modified on අඟහරුවාදා, 29 මාර්තු 2022 18:35

    Latest News