ෂැංහයි කොවිඩ් රැල්ල පාලනය කෙරේ

අප්‍රේ 21, 2022

    චීනයේ ෂැංහයි නගරයට බලපා ඇති කොවිඩ් රැල්ල පාලනය කිරීමට හැකි වී තිබේ. බලධාරීන් පවසන්නේ, ඒ අනූව නගරයේ කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවයි.

    ෂැංහයි නගරයට සති කිහිපයකට පෙර බලපෑ නවතම කොවිඩ් රැල්ල හේතුවෙන් නගරයට අර්ධ වශයෙන් අඟුලු දැමීමට පියවර ගනු ලැබීය.

    රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ කඩිනමින් ක්‍රියාත්මක කෙ‍රුණු අතර දැඩි සෞඛ්‍ය නීති රෙගුලාසි ද පනවනු ලැබීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 21 අප්‍රේල් 2022 10:57

    Latest News