වීවෘත භාවයෙන් නව ආයෝජන සොයා

මාර් 09, 2019

    චීන විදේශ ආයෝජන නීති කෙටුම්පත ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරයට ඉදිරිපත් කර තිබේ.

    ලෝකයේ දෙවැනි විශාල ආර්ථිකය, විශාලතම වෙළඳ ‍භාණ්ඩ ගනුදෙනුකරු මෙන්ම දෙවැනි සේවා වෙළඳ රට වශයෙනුත් චීනය පෙරමුණේ පසුවේ.

    මේ අනුව විදේශ ආයෝජන නීති සැකසිමේදී විවෘත හා විනිවිද බව රකිමින් රටේ සත්‍ය තත්ත්වය පදනම්ව විදෙස් ආ‍යෝජන ලබා ගැනිමේ සාධාරණ ක්‍රමවේදයක් චීනය අනුගනමය කරයි.  

    චීනය විදේශ ආයෝජන වෙළඳ පොළට ප්‍රවේශ වෙමින් දේශීය ව්‍යාපාරයන් මෙන් ජාතික වැදගත් ඇති විශේෂ කේෂත්‍ර වලින් බාහිර වු විදෙස් ආ‍යෝජන ව්‍යපාරයන්ට අවස්සථාව සැලසීම මෙම නීති කෙටුම්පත් වලට ඇතුලත්ව තිබේ.
    ගෝලීය ආර්ථික අස්ථාවර සාධකයන් නොකඩවාම ව්‍යාප්තවීම හමුවේ චීනය දේශපාලන හා සමාජ ස්ථාවරත්වයක් තහවුරු කර ගැනීමට සමත්වී ඇත. මේ අනුව වෙළඳපොළ ස්ථාවරව ක්‍රියාත්මක කිරීමට චීනයට හැකිවි ඇත. මේ අනුව චීනයට විදේශ ආයෝජන නීතිය හරහා විවෘත භාවය ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ.

    Last modified on ඉරිදා, 10 මාර්තු 2019 11:26

    Latest News