පියවරුන්ගේ දිනයේ ඇසුණු අසුබ පුවතක්

ජූනි 16, 2024
    පාකිස්තානයේ 12 හැවිරිදි දැරියක් 72 හැවිරිදි පුද්ගලයෙකුට විවාහ කර දීමට යෑමේදී පොලීසිය මනමාලයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලීසිය පවසන්නේ දැරියගේ පියා විසින් ඇයව පාකිස්තාන මුදලින් ලක්ෂ 5ක මුදලකට අදාළ මහළු පුද්ගලයාට විකිණීමට කටයුතු කර ඇති බවයි.

    එහෙත් දැරියගේ පියා එම ස්ථානයෙන් පළා ගොස් ඇති අතර ඔහු සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා.
    විදෙස් මාධ්‍ය පවසන්නේ පාකිස්තානයේ මෙවැනි සිද්ධීන් දිගින් දිගටම වාර්තා වන බවයි.

    Latest News