මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය කොට උඩ

දෙසැ 09, 2024
    මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි වාර්තා වී තිබෙනවා.

    රත්මලාන සහ ගල්කිස්ස දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩී යාමෙන් මෙම ප්‍රමාදය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

    එය කඩිනමින් යථා තත්වයට පත් කිරීමට පියවර ගන්නා බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.

    Latest News