දුම්රිය දෙපාර්තෙම්න්තුවෙන් මගීන්ට නිවේදනයක්

ඔක් 15, 2024
    කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලි පැනීමට ලක්වී තිබෙනවා.

    මේ හේතුවෙන් දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

    Latest News