හෙට (28) දිනය සඳහා කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඇස් අන්ධ පුද්ගලයකුට හෝ අංශභාග රෝගියෙකුට, අත් පා අහිමි පුද්ගලයකුට වාහනයක් පැදවීම, පරිගණක ක්‍රීඩා වල නිරත වීම වැනි ක්‍රියාකාරකම් සිහිනයක් වූ කාලය අවසන්.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනස්වීමක් හෙට දින සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.