ෆෝබ්ස් ව්‍යාපාරික සඟරාව, මේ වසරේ ලොව සංචාරය කළ යුතු ප්‍රමුඛතම සංචාරක ගමනාන්ත 23 අතරට, ශ්‍රී ලංකාව එක් කර තිබෙනවා.
මෙරට වෙළෙඳපොල තරඟකාරීව තව තවත් ජාත්‍යන්තරයට විවෘත්ත කරමින් විදෙස් සමාගම් 3ක් සඳහා ශ්‍රී ලංකා ඉන්ධන වෙළෙඳපොලේ ගනුදෙණු සඳහා බලපත්‍ර පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඉන්දියාවේ - පාණ්ඩිචරි, කාරියක්කාල් වරායේ සිට කන්කසන්තුරය වරාය දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත මාගී යාත්‍රා සේවයේ පළමු යාත්‍රාව ලබන අප්‍රේල් 29 මෙරටට පැමිණිමට නියමිතයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 2.9ක ණය පහසුකම ශ්‍රී ලංකාවට අනුමත කිරීමත් සමග ශ්‍රී ලංකා රුපියලේ අගය අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.
තේ අපනයනයෙන් මේ වසරේ සැප්තැම්බර් වන විට අමෙරිකානු ඩොලර් බිලියනක ආදායමක් ලැබුණු බව, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
ටෙස්ලා මෝටර් රථ නිෂ්පාදන සමාගමේ ප්‍රධානී එලෝන් මස්ක් එහි තවත් අමෙරිකානු ඩොලර් මිලියන 19.5 ක කොටස් අලෙවි කර තිබෙනවා.
දෙස් විදෙස් සංචාරකයින්ට නවමු අත්දැකීමක් ලබා ගත හැකි හෝටල් සංකීර්ණයක් මහනුවර, උඩිස්පත්තුව ප්‍රදේශයෙ ඉදි කෙරෙනවා. එය, 2024 වසරේදී විවෘත කිරීමට නියමිතයි.
ලොව දිගම මගී දුම්රිය සමග ගමනක් නිම කිරීමේ නව වාර් තාවක් පිහිටුවීමට ස්විස්ටර් ලන්ත දුම්රිය ක්‍රියාකරුවෙක් සමත්ව තිබේ.
යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියාවෙන් ඉවත් වූ නවතම බටහිර සමාගම බවට මර්සිඩීස් පත්ව ඇත.
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය පවුම ඊයේ (20) 1.11 කින් පහත වැටී තිබුණා.
ඇබර්ඩීන් හෝල්ඩිංග්ස් සමූහයට අයත් Fits Air ගුවන් සේවයේ තවත් පියවරක් ලෙස අද දිනයේදී ජාත්‍යන්තර මගී ප්‍රවාහන ගුවන් මෙහෙයුම් ආරම්භ කරයි.
සංචාරකයින්ගේ පැමිණීම යළිත් ඉහළ යමින් පවතින බව සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරයි.
කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක් සිදුව තිබේ. ඒ අනුව කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,000 සීමාව පසු කර ඇත.
ශ්‍රී ලංකා රුපියලේ අගය සහ කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ (17) ධනාත්මක වර්ධනයක් වාර්තා කර තිබේ.
මේ වසරේ මුල් දින 65 තුළ සංචාරක පැමිණීමේ සංඛ්‍යාව ලක්ෂ 02 ඉක්මවයි. ඒ අනූව මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට මාර්තු (06) දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 200,798 ක් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ටාටා (Tata) සමාගම ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.