ලෝක තැපැල් දිනය අදයි

ඔක් 09, 2024
    ලෝක තැපැල් දිනය සෑම වසරකම ඔක්තෝබර් 9 සමරනු ලබනවා.

    1874 දී ස්විට්සර්ලන්තයේ ආරම්භ වූ විශ්ව තැපැල් සංගමයේ සංවත්සරය මෙයයි.

    විශ්ව තැපැල් සංගමය යනු ගෝලීය සන්නිවේදන විප්ලවයේ ආරම්භය වූ අතර, ලොව පුරා සිටින අන් අයට ලිපි ලිවීමේ හැකියාව හඳුන්වා දීමයි.
    ලෝක තැපැල් දිනය ආරම්භ වූයේ 1969 දීය.
    එතැන් පටන් ලොව පුරා රටවල් තැපැල් සේවයේ වැදගත්කම ඉස්මතු කිරීමට සැමරුම්වලට සහභාගී වී තිබෙනවා.

    Latest News