ශ්‍රේෂ්ඨාධිකරණ භූමියට දැඩි ආරක්ෂාවක්

දෙසැ 07, 2018

    ශ්‍රේෂ්ඨාධිකරණය අවට ප්‍රදේශයට සහ අළුත්කඩේ උසාවි සංකීර්ණ බල ප්‍රදේශයට මේ වන විට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබේ.

    පාර්ලිමේන්තුව විසුරුවා හරමින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහි පෙත්සම් විභාගය තවමත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතී.

    ඒ අනූව, අද මෙම පෙත්සම් විභාගයේ සිව්වැනි දිනය වන අතර පොලිස් සහ විශේෂ පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලුන් ඒ සඳහා යොදවා ඇති බවයි, අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

    IMG 20181207 WA0003

     

    Last modified on සිකුරාදා, 07 දෙසැම්බර් 2018 14:50

    Latest News