ඒ කොළඹ සිට මහනුවර දක්වායි. පරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව,බලවේග දුම්රිය කොළඹ සිට බදුල්ල දක්වා තවත් ධාවන අත්හදා බැලීමේ චාරිකාවකට යොදවනු ඇති. පසුව කොළඹ - බදුල්ල අතර ධාවනය කෙරෙන දෙනුවර මැණිකේ දුම්රිය එය යෙදවීමට නියමිතයි. උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය සදහා එන්ජින් දෙකේ බලවේග දුම්රිය කට්ටල 4ක් ඉකුත් දෙසැම්බර් මාසයේ ගෙන්වනු ලබයි.