වෙළඳ කලාපයේ තවත් 3000ක් නිවෙස් වලට

මාර් 28, 2020

    ඇඳිරි නීතිය හේතුවෙන් නිවෙස් වලට යා නොහැකිව කටුනායක අපනයන සැකසුම් කලාපයේ රැඳී සිටි සේවක සේවිකාවන් 3000 ක පමණ පිරිසක් අද (28) ගම්බිම් කරා පිටත්කර යැවිණ.

    ඒ ආරක්ෂක අංශවල මැදිහත්වීමෙනි.

    කටුනායක අපනයන සැකසුම් කලාපයේ සේවකයින් 5000කට අධික පිරිසක් ඊයේ (27)දිනයේදී ද ගම්බිම් බලා පිටත් කෙරිණ.

    Latest News