හුදකලා ගම්මානවල 65කගේ PCR සාම්පල ලබා ගැනේ

අප්‍රේ 16, 2020

    පසුගියදා පුණානි කඳවුරේ හමුවූ ආසාදිතයන් 16 දෙනා ඉතා ළඟින් ආශ්‍රය කළ හැටපස් දෙනෙකු හඳුනාගෙන ඔවුන්ගේ ජෛව පටල සාම්පල ලබා ගැනීම අද දින බේරුවල චීන කොටුව මහ පල්ලිය භූමියේදී සිදු කෙරුණා.

    කළුතර දිස්ත්‍රික් කොරෝනා වෛරස සම්බන්ධීකාරක වෛද්‍ය ක්‍රිශාන් හිරිමුතුගොඩ මහතා පැවසුවේ එම සාම්පල වල ප්‍රතිඵල සමග ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 16 අප්‍රේල් 2020 14:21

    Latest News