අප වාර්තාකරු පවසන්නේ පොලීසිය හා සෞඛ්‍ය අංශ දැනුවත් කර තිබුණ ද ඔවුන් නියමිත දුර ප්‍රමාණයවත් නොතකා එහි රැස්ව සිටි බවයි. කෙසේ වෙතත් එම ඒජන්සිගේ හිමිකරු, පැමිණ සිටි පිරිස සමග පොලීසිය සාකච්ජා කිරීමෙන් අනතුරුව ඔවුන් විසිර ගිය බවයි, අප වාර්තාකරු පවසන්නේ.
බදුල්ල දිස්ත්‍රික්කය සඳහා අද (16) දින ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමග මහියංගණය නගරයට පැමිණි පිරිසක් සිගරට් මිලදී ගැනීම සඳහා සිගරට් ඒජන්සියක් වෙත පැමිණි අවස්ථාවේ දී පොලීසිය හා එම පිරිස උණුසුම් තත්වයක් ඇතිව තිබේ.