බලපිටිය ගිනිගල්ගොඩ කසල විරෝධයක්

අප්‍රේ 16, 2020

    බලපිටිය ප්‍රාදේශීය සභාවෙන් සිය ගම්මානයට බැහැර කරනු ලබන කැළි කසළවලින් තමන්ගේ සෙඛ්‍යයට බලවත් තරජනයක් වී ඇතැයි පවසමින් බලපිටිය ගිනිගල්ගොඩ ප්‍රදේශවාසීන් විරෝධය පළකර තිබේ.

    සිය ගම්මනයේ ඉඩමකට බලපිටිය ප්‍රාදේශීය සභාවෙන් දිනපතාම එකතුකරන කැළි කසළ වලින් හමන දුර්ගන්ධයෙන් තමන් ඉතා අපහසුතාවයට පත්ව ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

     

    Latest News