කහකුඩු වැඩිමිලට විකුණ වෙළෙඳුන් සොයා මෙහෙයුම්

අප්‍රේ 22, 2020

    කහකුඩු වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් සොයා අද (22) සිට වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

    කහකුඩු කිලෝග්‍රෑම් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 750ක්. ඊට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රයක් ඊයේ (21) පාරිභෝගික සේවා අධිකාරිය නිකුත් කරනු ලැබීය.

    Last modified on බදාදා, 22 අප්‍රේල් 2020 09:50

    Latest News