කහකුඩු වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් සොයා අද (22) සිට වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

Latest News