පූජ්‍ය ගිරාකඩුවේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේ අපවත් වෙයි

අප්‍රේ 24, 2020

    සියනෑ, අලුත් කුරූ දෙකෝරළේ ප්‍රධාන සංඝ නායක, මහර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරී පූජ්‍ය ගිරාකඩුවේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේ අපවත් වූ සේක.

    උන්වහන්සේ සුවිශාල ශාසනික සේවාවක්‌ සිදු කළ ප්‍රකට හිමිනමකි‌. සද්ධාතිස්ස ස්වාමීන්‌ වහන්සේ සූර්ගම ශ්‍රී නාගර්ජුන විද්‍යාපීඨ මහා පිරිවෙනෙහි පරිවේණාධිපති ධුරය ද උසුලනු ලැබීය.

    උන්වහන්සේගේ ආදාහන පුජෝත්සවය, ඇල්දෙණිය ආදාහනාගාරයේදී අද සවස 4.00ට සිදු කෙරිණ.

    Latest News