නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් පසවූ පස් දෙනෙකුත්, නාවික හමුදාවේ නිලධාරියෙක්,වැලිසර කදවුරේ නිලධාරියෙක්, ගුවන් හමුදාවේ නිලධාරියෙක්, නාවික හමුදාවේ පවුල්වල ආසාදනයට ලක්වූ තිදෙනෙක් ඇතුළු පස් දෙනෙක් ඇතුලු 63 දෙනෙක් ඊයේ දවස ඇතුලත වාර්තා වූ බව ඔහු වැඩිදුරටත් පවසයි.
ඒ අනූව මේ වන විට රට තුළ ආසාදිතයින් 365ක් සිටින බව ඔහු වැඩිදුරටත් පවසයි.