කොරෝනා වෛරසය ආසාදනය වු තවත් පුද්ගයින් 17දෙනෙක් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.
මෙම පිරිස ඩුබායි සිට පැමිණ නිරෝධායන මධ්‍යස්තානයේ සිටි පිරිසක්. එමෙන්ම අද (28) කොවිඩ්-19 ආසාදිතයින් සුවය ලැබු පුද්ගලයින් 13 දෙනෙකු අදාල රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.
ඒ අනුව සුවය ලැබු මුළු අසාදිතයින් 745 ගණන කි. මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ රොගීන් 748ක් ප්‍රතිකාර ලබමින් සිටියි.
කොරෝනා ආසාදනය වී මෙරට මිය ගිය පුද්ගලයින් ගණන 10ක්.