ඒ අනූව මේ වන විට පූර්ණ සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 1446ක්.
ඒ අනූව ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් 10ක්, වැලිකන්ද මූලික රෝහලෙන් 5ක්, මුල්ලේරියාව රෝහලෙන් 1ක්, කාතාන්කුඩි රෝහලෙන් 1ක්, හෝමාගම රෝහලෙන් 3ක්, තෙල්දෙනිය රෝහලෙන් 5ක් සුවය ලබා අද දින පිටව ගොස් තිබේ.