ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා දෙනු ලබන සහතිකපත් ලබා දීමටද නාවික හමුදාව කටයුතු කළේය. ඒ අනුව, මේ වන විට පුද්ගලයින් 46ක් නිරෝධායනය අවසන් කර කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ.
තවදුරටත් එම මධ්‍යස්ථානයෙහි පුද්ගලයින් 16ක පිරිසක් නිරෝධායනය වෙමින් සිටියි.