බඹරුන්ගෙන් බේරෙන්න ඇඳුමක්

ජූනි 26, 2020

    තේ වතු කම්කරුවන් බඹර ප්‍රහාරවලින් ආරක්ෂා කර ගැනීම සඳහා හැටන් වැවිලි සමාගමේ පාලන අධිකාරිය ඔවුන්ට ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් ලබා දී තිබේ.

    මෙම ඇඳුම කම්කරුවන්ගේ සම්පුර්ණ සිරුර ආවරණය වන පරිදි නිර්මාණය කර ඇති අතර යම් අවස්ථාවක බඹර ප්‍රහාරයක් සිදු වුවහොත් එක වරම මුහුණ ප්‍රදේශය පමණක් දැල් ආවරණයෙන් වසා ගැනීමට හැකි ලෙස මෙය නිර්මාණය කර තිබේ.

    තේ වතුවල සේවය කරන කම්කරු ජනතාව බොහෝ අවස්ථාවල බඹර ප්‍රහාරයන්ට ලක්වීම නිසා දැඩි පීඩාවට පත්වෙයි.

    Latest News