ආදිවාසී ගම්මානය යළි විවෘත කෙරේ

ජූනි 26, 2020

    දඹාන ආදිවාසී ගම්මානය යළි දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් විවෘත කර තිබේ.

    වැදි නායක වන්නිලා ඇත්තන් සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් අනුව ආදිවාසී ගම්මානය මෙලෙස විවෘත කර ඇත.

    රට තුළ ඇති වු කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ආදිවාසී ගම්මානය හා ආදිවාසී කෞතුකාගාරය පසුගිය මාර්තු 16 වැනි දින වසා දැමිණ.

    ආදිවාසීන් චාරිත්‍රාණුකූලව “කිරි කොරහා“ ශාන්ති කර්මය සිදුකර සෙත් ප්‍රාර්ථනා කිරීමට මෙහිදී සිදුවිය.

    Latest News