මෙම සියලුම දෙනා බංග්ලාදේශයේ - ඩකා නුවර සිට පැමිණි අය බව වාර්තා වෙයි. ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2033ක් දක්වා ඉහළ ගොස් තිබේ.ෙ මේ වන විට කොවිඩ්-19 ආසාදනය වී සිටි 1639ක් සුවය ලබා තිබේ. තවත් ආසාදිතයින් 383ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.