ඒ තවත් කොරෝනා ආසාදිත නාවික හමුදා සෙබළුන් හය දෙනෙක් සුවය ලැබීමත් සමගයි. වෛරසය ආසාදිතව සිටි 904ක් වන නාවික හමුදා සාමාජිකයින්ගෙන් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 62ක්.
මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2054ක් වන අතර ඉන් 1748 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.