ඉදිරි දින නිවාඩු බවට පැතිර යන ප්‍රචාරය අසත්‍යයි (වීඩියෝ)

ජූලි 12, 2020
  • ඉදිරි දින කිහිපය රජයේ නිවාඩු දින බවට පැතිර යන ප්‍රචාරය මුළුවනින්ම අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

    රජය එවැනි තීරණයක් ගෙන නොමැති බවත් රජයේ නිවේදන පිළිබඳව පමණක් විශ්වාසය තබන ලෙසත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව සඳහන් කරයි.

    Last modified on ඉරිදා, 12 ජූලි 2020 19:20

    Latest News