ඉන්දියාවේ සහ ජපානයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති, පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ගේ උපදේශකත්වයෙන් එය සංවිධාන කෙරිණ. ඒ අනුව, සුරියුත්-මුගලන් අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේ වෙනුවෙන් දෛනිකව තේවාව පැවැත්වෙනු ඇත.
කොළඹ මහාබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරයේ “අග්‍රශ්‍රාවක ධාතු තේවාව” වසර 40කට පසු යළි අරඹා තිබේ.