ඒ අනූව මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 2651 දක්වා ඉහළ ගොස් තිබේ.
ඕමානයේ සිට මෙරටට පැමිණි නිරෝධායනය වෙමින් සිටි ආසාදිතයින් තිදෙනෙක් ද අද දිනයේ දී වාර්තා විය.
මේ වන විට සුවය ලබා ඇති මුළු ආසාදිතයන් සංඛ්‍යාව 1,988ක්. රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 652ක්.