පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කෙරේ (වීඩියෝ)

අගෝ 21, 2020
  • නව වන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය සඳහා තේරීම් කාරක සභාව පත්කර තිබේ.

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතු එම කාරක සභාව සාමාජිකයින් 12 දෙනෙකුගෙන් සමන්විතයි. ස්ථාවර නියෝග 114හි විධිවිධාන ප්‍රකාරව මෙම පත් කිරීම සිදුකර තිබේ.

    තේරීම් කාරක සභාවේ සාමාජිකයින්ගේ නම් මෙසේය.

    මහින්ද යාපා අබේවර්ධන - සභාපති නිමල් සිරිපාල ද සිල්වා දිනේෂ් ගුණවර්ධන පෝන්ස්ටන් ප්‍රනාන්දු ඩග්ලස් දේවානන්ද ඩලස් අලහප්පෙරුම විමල් වීරවංශ ප්‍රසන්න රණතුංග ලක්ෂ්මන් කිරිඇල්ල ගයන්ත කරුණාතිලක රවුෆ් හකීම් විජිත හේරත් සෙල්වම් අඩෙක්කලනාදන්

    Last modified on සිකුරාදා, 21 අගෝස්තු 2020 20:10

    Latest News