නව වන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය සඳහා තේරීම් කාරක සභාව පත්කර තිබේ.
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා අවසන් වාර්තාව ලබන 23 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එම කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි පවසයි.
ජාතික ආරක්ෂාවට අගතියක් වන කිසිදු දෙයක් සිදු වීමට ඉඩ නොතබන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි.