අද ඔවුන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරියේ වැඩ බාරගනු ලැබීය. ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායකවරුන් ලෙස පත්කර ඇත්තේ, ජගත් පුෂ්පකුමාර, මොහොමඩ් මුසම්මිල්, අසංක නවරත්න, යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්. මෙම තනතුරු, කැබිනට් මණ්ඩලයට අනුමත කළ තනතුරුවේ.