තවත් ආසාදිතයින් 07ක් හඳුනාගැනේ

සැප් 10, 2020

    කොවිඩ් - 19 ආසාදනය වූ තවත් 05දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබේ.

    මාලදිවයිනේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පවසති.

    ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3152ක් වේ.

    ඉන් 2955දෙනකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

    තවත් ආසාදිතයින් 185දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

    Latest News