රටේ ජනතාව වත්මන් ආණ්ඩුවට තුනෙන් - දෙකක බලයක් ලබාදී ඇත්තේ, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කොට, රට ඉදිරියට ගෙනයාමට බවයි, අමාත්‍යවරයා කියා සිටින්නේ.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් බේරුවල ප්‍රදේශයේ පළාත් පාලන නියෝජිතයන්, විද්වතුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.