එම පක්ෂවල නායකයින් සමග ඊයේ සවස පැවති සාකච්ජාවක දී අග්රාමාත්යවරයා මේ බව ප්රකාශ කර ඇත්තේ.
ස්වාධීන පක්ෂවල අදහස් විමසීම සඳහා සාකච්ජාව පැවැත්වුණේ, කොළඹ අග්රාමාත්ය කාර්යාලයේ දී.
ඊට සහභාගී වූ ස්වාධීන පක්ෂ 10 අද දින සියලුම පක්ෂ නායකයින් සමග සාකච්ජාවක් ද පැවැත්වීමට නියමිත බවයි, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සඳහන් කළේ.