“ධනු“ ඇතුළු 2ක් අත්අඩංගුවට

සැප් 13, 2020

    මඩකලපුව ප්‍රදේශයේ දී කඩුපහර කණ්ඩායමේ නායකයා ලෙස සැලකෙන “ධනු“ ඇතුළු දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගැණින.

    ඒ, මඩකලපුව පොලිසිය විසින්. ඔවුන් සතුව තිබී කඩු හා අත්බෝම්බ සොයාගත් බව පොලිසිය පවසයි. “කඩු පහර“ කණ්ඩායමේ නායක “ධනු“ නමැත්තාට එරෙහිව අධිකරණයේ නඩු නවයක් සහ සුළු අපරාධ අංශයේ පැමිණිලි 04ක් ද සටහන් කර ඇති බව පොලිසිය පවසයි. සැකකරුවන් හෙට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News