කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ 08 වැනි දවස

සැප් 25, 2020

    කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්වෙන 22 වන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ අද (25) 08 වන දිනයයි.

    අද දිනයේ ද රාතී‍්‍ර 09.00 දක්වා ප‍්‍රදර්ශනය පාඨක ජනතාව වෙනුවෙන් විවෘතව පවතිනවා.

     

    Latest News