විදේශයන් හි සිට පැමිණි 93ක් ‍නිරෝධායනයට

නොවැ 22, 2020

    අද (22) දින උදෑසන දෝහා කටාර් සිට පුද්ගලයින් 41 ක් සහ ඩුබායි සිට පුද්ගලයින් 52 ක් මෙරටට පැමි‍ණ ඇත.

    එසේ පැමිණි පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත. අද (22) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්යයස්ථාන 39 ක් තුළ පුද්ගලයින් 4,193 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

    Latest News